White Canvas චිත්‍ර තරගය – 2025

චිත්‍ර අදිමු ලක්ෂ ගණනින් තෑගි දිනමු.

ජපානයේ ECF සංවිධානයේ අනුග්‍රහයෙන් සහ ස්පුට්නික් ජාත්‍යන්තර සංවිධානයේ මෙහෙය වීමෙන් 6 වන වරටත් පවත්වනු ලබන White Canvas චිත්‍ර තරගයට අයදුම් කිරීමට ඔබටත් අවස්ථාව.

අයදුම් කාල සීමාව –
2025/07/01 සිට 2025/09/30

ජයග්‍රාකයින්ට වටිනා මුදල් ත්‍යාග සමග සහතිකපත් පිරි නැමේ.

අයදුම් කිරීම සදහා පහත Link වෙත පිවිසෙන්න.

Kids – https://go.sputnik.lk/wc-kids

Children – https://go.sputnik.lk/wc-children

Open – https://go.sputnik.lk/wc-open

විමසීම්
070 5010140
(WhatsApp Messages only)

වැඩි විස්තර :- https://go.sputnik.lk/wc-sinhala