White Canvas චිත්‍ර තරගය – 2025
චිත්‍ර අදිමු ලක්ෂ ගණනින් තෑගි දිනමු.
ජපානයේ ECF සංවිධානයේ අනුග්‍රහයෙන් සහ ස්පුට්නික් ජාත්‍යන්තර සංවිධානයේ මෙහෙය වීමෙන් 6 වන වරටත් පවත්වනු ලබන White Canvas චිත්‍ර තරගයට අයදුම් කිරීමට ඔබටත් අවස්ථාව.
අයදුම් කාල සීමාව –
2025/07/01 සිට 2025/09/30
ජයග්රාකයින්ට වටිනා මුදල් ත්‍යාග සමග සහතිකපත් පිරි නැමේ.
අයදුම් කිරීම සදහා පහත Link වෙත පිවිසෙන්න.
Kids – https://go.sputnik.lk/wc-kids
Children – https://go.sputnik.lk/wc-children
Open – https://go.sputnik.lk/wc-open
විමසීම්
070 5010140
(WhatsApp Messages only)
වැඩි විස්තර :- https://go.sputnik.lk/wc-sinhala