What's happening lately @ Sputnik

Latest NEWS and Articles about what’s going on at
Sputnik International

ජපානයේ KAKE විශ්ව විද්‍යාල ජාලයේ 2025 අප්‍රේල් ප්‍රවේශයේ සඳහා ඔබත් අදම ලියාපදිංචි වන්න!

(202405152006 #058-0006-157)

#058-0006-157

A/L අවසන් කළ ඔබ, Student Visa සඳහා ජපානයට යාමට සිහින දකිනවාද? ජපානයේ KAKE විශ්වවිද්‍යාල ජාලයේ Okayama / Kurashiki / Chiba සඳහා ඇතුලත් කරගැනීමේ 2025 අප්‍රේල් ප්‍රවේශය සඳහා අදම ලියාපදිංච් වන්න.

සුදුසුකම්:

◾අවුරුදු 19ත් 29ත් අතර වීම. (අවුරුදු 29ට වැඩි නම් මුලික උපාධියක් හදාරා තිබීම.)
◾A/L (හෝ A/L හා සමාන සුදුසුකම් )
◾ජපන් භාෂා ප්‍රවීණතාවය ( N5 සහ N4 සමත් වීම, N5 සමත්ව N4 හදාරමින් සිටීම හෝ ස්පුට්නික් ජපන් සරසවිය තුළ N5 හදාරමින් සිටීම.)

Student Visa පිළිබඳව වැඩි විස්තර සඳහා - 071 425 6646 / 037 223 8600

Facebook - www.facebook.com/sputnikisl
Twitter - www.twitter.com/center_sputnik
Instagram - www.instagram.com/sputnik_international_srilanka/
Threads - www.threads.net/@sputnik_international_srilanka
YouTube - www.youtube.com/@sputnikjapanesecampus8670

#SputnikInternational #Sputnik #Japan #Japanese #JapaneseCulture #KAKE

@manojmalaka

Hi there..!
Or..
And,
Japan(ese)?

Checkout the link below.

Sputnik International Education Centre

Social

Drag and Drop Website Builder