(202405151227 #058-0006-155)
White Canvas Art Competition / වයිට් කැන්වස් චිත්‍ර තරගය 2024!
2020 වසරේ සිට ආරම්භ කර වාර්ෂිකව පවත්වනු ලබන මෙම චිත්‍ර තරගයේ මූලික අරමුණ වන්නේ ආසියාවේ සිටින දක්ෂ චිත්‍ර ශිල්පීන්ගේ නිර්මාණයන්හි අයිතීන් සුරක්ෂිත කර ආසියානු චිත්‍ර කලාව නව මාවතකට විවර කිරීමයි. ප්‍රධාන වශයෙන් එක් එක් රටවල් ස්වාධීනව තරග පවත්වනු ලැබේ. වෘත්තීමය කලාකරුවන් පමණක් නොව පාසල් සිසුන් සහ නවක තරුණයන් අතර ද චිත්‍ර ඇදීමේ සතුට, ප්‍රමෝදය ඇති කිරීම හා වධනය කිරීම මෙම චිත්‍ර තරගයේ තවත් අරමුණකි.
මෙම තරගයෙන් තෝරා ගනු ලබන චිත්‍ර සදහා වටිනා මූල්‍යමය ත්‍යාග, කුසලාන සහ සහතිකපත් ප්‍රදානය කිරීම සහ ජපානයේ කලාගාරයන් තුල ප්‍රර්දර්ශනය කරවා චිත්‍ර ඵකතු කරන්නන්හට මිළදී ගැනීමට අවස්ථාවද උදාකර දෙනු ඇත. මෙමගින් දක්ෂ කලාකරුවන්හට අන්තර්ජාතික චිත්‍ර කලා අධ්‍යක්ෂවරුන්ගේ අවධානය දිනා ගැනීමට අවස්ථාව ලැබෙන අතර තම කලා දිවි ගමනේ ඉදිරියට යාමට මං පෙත් විවර වනු ඇත.
අයදුම් කිරීම සහ වැඩි විස්තර සඳහා පහත Link එක හරහා පිවිසෙන්න.
🔗https://www.sputnik-international.org/whitecanvas.html
වැඩිදුර විමසීම් සඳහා - 070 50 10 140 ( WhatsApp )
Facebook - www.facebook.com/sputnikisl
Twitter - www.twitter.com/center_sputnik
Instagram - www.instagram.com/sputnik_international_srilanka/
Threads - www.threads.net/@sputnik_international_srilanka
YouTube - www.youtube.com/@sputnikjapanesecampus8670
#SputnikInternational #Sputnik #Japan #Japanese #JapaneseCulture #WhiteCanvas
@manojmalaka
Offline Website Builder