What's happening lately @ Sputnik

Latest NEWS and Articles about what’s going on at
Sputnik International

ජපානයේ Student Visa, 2024 සැප්තැමබර් ප්‍රවේශය සඳහා අදම ලියාපදිංච් වන්න!

(202312241620 #058-0006-124)

A/L අවසන් කළ ඔබ, Student Visa සඳහා ජපානයට යාමට සිහින දකිනවාද? ජපානයේ KAKE විශ්වවිද්‍යාල ජාලයේ Okayama / Kurashiki / Chiba සඳහා ඇතුලත් කරගැනීමේ 2024 සැප්තැමබර් ප්‍රවේශය සඳහා අදම ලියාපදිංච් වන්න.

සුදුසුකම්:

◾අවුරුදු 19ත් 29ත් අතර වීම. (අවුරුදු 29ට වැඩි නම් මුලික උපාධියක් හදාරා තිබීම.)
◾A/L (හෝ A/L හා සමාන සුදුසුකම් )
◾ජපන් භාෂා ප්‍රවීණතාවය ( N5 සහ N4 සමත් වීම, N5 සමත්ව N4 හදාරමින් සිටීම හෝ ස්පුට්නික් ජපන් සරසවිය තුළ N5 හදාරමින් සිටීම.)

Student Visa පිළිබඳව වැඩි විස්තර සඳහා - 071 425 6646 / 037 223 8600

websites - www.sputnik-international.org | www.sputnik.lk
facebook - www.facebook.com/sputnikisl
twitter - www.twitter.com/center_sputnik
instagram - www.instagram.com/sputnik_international_srilanka/
threads - www.threads.net/@sputnik_international_srilanka
youtube - www.youtube.com/channel/UC7TiwZcEqGBxR3kt4rJK2vw

Student Visa to Japan #058-0006-124

@manojmalaka

Hi there..!
Or..
And,
Japan(ese)?

Checkout the link below.

Sputnik International Education Centre

Social

No Code Website Builder