(20230924091647 #058-0006-85)
ස්පුට්නික් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය මගින් වසරකට තෙවරක් පවත්වනු ලබන SJPT හෙවත් Sputnik Japanese Proficiency Test (ස්පුට්නික් ජපන් භාෂා ප්‍රවීණතා විභාගය) ඔක්තෝබර් මස 8 වන ඉරු දින උදෑසන 9 සිට දහවල් 12 දක්වා ස්පුට්නික් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන පරිශ්‍රයේදි පැවැත්වේ. මෙම විභාගය සඳහා අයදුම් කරන ඔබ, පාසල් සිසුවෙක් නම් රු.1500.00ක් ද, බාහිර අයදුම් කරුවෙකු නම් රු.2500.00ක් ද අයකරනු ලබන අතර, ස්පුට්නික් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ සිසුවෙක් නම් ගාස්තු අය නොකෙරේ.
විභාගයට අයදුම් කිරීම සදහා පහත අංක වලට අමතන්න. ⤵️
📞071-5240240 / 037-2226933
@manojmalaka
Drag and Drop Website Builder