(202309151139 #058-0006-91)
SSW(Specified Skilled Worker) සාත්තු සේවා Visa සඳහා පවත්වනු ලබන සම්මුඛ පරීක්ෂණය සැප්තැම්බර් මස 17 වන ඉරිදා දින පෙ.ව. 09:30ට ස්පුට්නික් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනයේ දී පැවැත්වේ. සහභාගීවන ඔබ පහත දුරකථන අංක හරහා අපව දැනුවත් කරන්න.⤵️
📞077-2760024 / 037-2226933
#SSW #Caregiver #SputnikInternational #Japan #Japanese
@manojmalaka
Drag and Drop Website Builder