(202309061928 #058-0006-88)
තෘතීක හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි ( P 120/137 ) ස්පුට්නික් ජපන් සරසවිය මගින් 2023/24 සාමන්‍ය පෙළ හා උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් ජපන් අධ්‍යාපනික හා සංස්කෘතික ප්‍රදර්ශනයක් පැවැත්වීමට තීරණය කර ඇත.
උක්ත වැඩසටහනට සමගාමීව ජපානයේ රැකියා ප්‍රවර්ධන වැඩසටහනක් හා උසස් අධ්‍යාපන වැඩසටහනක් මෙන්ම ජපන් සංස්කෘතික අංග රැසක් ද පැවැත්වේ.
මෙම ප්‍රදර්ශනයට සහභාගී විමෙන් ලැබෙන වරප්‍රසාද.
◾ AFS ශිෂ්‍යත්ව වැඩසටහන පිළිබඳ දැනුවත් වීමේ අවස්ථාව.
◾ ස්පුට්නික් පුස්තකාල සාමාජිකත්වය නොමිලේ ලබාගැනීමේ අවස්ථාව.
◾ ජපන් ජාතික JICA ස්වෙච්ඡා සේවකයන් සමග අදහස් හුවමාරු කර ගැනීමේ අවස්ථාව.
◾ ජපන් මුද්දර කාඩ් මිලදී ගැනීමේ අවස්ථා.
ජපන් අධ්‍යාපන හා සංස්කෘතික ප්‍රදර්ශනයට සහභාගී වන සිසුන්ට ලැබෙන අනගි අවස්ථා.
◾ ඔරිගමි කලාව ඉගෙන ගැනීමට අවස්ථාව.
◾ ජපන් කිමෝනාව / යුකතා අඳින සැටි ඉගෙන ගැනීමට සහ ඇඳ ඡායාරූප ගැනීමට අවස්ථාව.
◾ ජපන් ආහාරය පිලියෙල කිරීමේ සහ රස බැලීමේ අවස්ථාව.
එදින අප ආයතනයේ පාඨමාලාවන්ට ලියාපදිංචි වන සිසුන්ට ඉහත අත්දැකීම් සඳහා නොමිලේ සහභාගීවීමේ අවස්ථාව හිමිවේ. බාහිර සිසුන්ට කිමෝනා ඇඳ ඡායාරූප ගැනීම සඳහා රු. 200/= ගාස්තුවක් අය කෙරේ. තවද, එදින ජපන් ආහාර ඉතාමත් අඩු මිලට මිල දී ගැනීමට හා රස බැලීමට අවස්ථාව හිමි වේ.
ප්‍රදර්ශනය පැවැත්වෙන ස්ථානය -
ස්පුට්නික් ජපන් සරසවිය,මීගමු පාර,ගෙපල්ලව,උහුමිය,කුරුණෑගල,
https://goo.gl/maps/esowxoc87JaNhjwi7
දිනය - 2023/09/10
වේලාව - පෙ.ව. 9.00 ~ ප.ව. 4.00 දක්වා
වැඩි විස්තර සඳහා ⤵️
0372226933 / 0715240240
@manojmalaka
Website Building Software