(202308152242 #058-0006-81)
ලාංකීය කලාකරුවන් ජාත්‍යන්තරයට රැගෙන යාමේ අරමුණින්,ජපානයේ Eastern Culture පදනමේ අනුග්‍රහයෙන් ජපානයේ ස්පුට්නික් ජාත්‍යන්තර සංවිධානය හා එක්ව ස්පුට්නික් ජාත්‍යන්තර ශ්‍රී ලංකා සංවිධානයේ මෙහෙයවීම යටතේ, 4 වන වරටත් පවත්වනු ලබන White Canvas ජාත්‍යන්තර චිත්‍ර තරංගයට ඔබත් සහභාගී වී මුදල් ත්‍යාග සහ වටිනා සහතික පත් ලබා ගන්න.
නිර්මාණ භාර ගන්නා අවසාන දිනය අගෝස්තු මස 31 දින දක්වා දීර්ඝ කරන ලදී.
වැඩි විස්තර සඳහා 👇
https://www.sputnik-international.org/assets/files/White-Canvas2023_si.pdf
තරගයට නිර්මාණ ඉදිරිපත් කිරීම සදහා👇
විවෘත👇
https://docs.google.com/forms/d/e/1FAIpQLSfrNkicHf-M7XEAHI4daa4r_f2ekpD0z8n8xn-SwCpfGZvjgA/viewform?usp=share_link
ළමා👇
https://docs.google.com/forms/d/e/1FAIpQLScRsdBZ3R1BCHCd-mG9vzTQLzpT0N9cn8_rA0BhmVJ88N0t2A/viewform?usp=share_link
#WhiteCanvas #ArtCompetition #SputnikInternational
@manojmalaka
AI Website Generator